ගොසිප්

කොරෝනාවට මුහුණ දුන් කදිම අවන්හලක් [PHOTOS]

(UTV | කොවිඩ් 19) – කොරෝනා හේතුවෙන් ලොව පුරා අවන්හල් වසා දමා තිබියදී එක් අවන්හලක් ඊට කදිම පිළියමක් සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් හි පිහිටි Mediamatic ETEN නම් මෙම අවන්හල විසින් මෙම ක්‍රමය හඳුන්වා දී ඇත.

සමාජ දුරස්ථභාවය රඳවා ගනිමින් සිය පවුලේ හිතවතුන් සමග ආහාර ගත හැකි කුඩා නිරෝධායන කුටි ලෙස මෙම ක්‍රමය හඳුන්වාදී ඇති අතර , කාර්ය මණ්ඩලය ද ආරක්ෂාකාරී ආවරණ වලින් සැරසී සිටින අතර එම කුටි වෙන්කරවා ගැනීම අන්තර්ජාලය ඔස්සේ සිදු කරනු ලබයි.

 

 

Related posts

පෝර්ට් සිටියට ආණ්ඩුව් භික්ෂූන් වහන්සේලාත් පිල් බෙදෙයි

Mohamed Dilsad

කොරෝනා භියක් නිසා මුහුදු සීමාවේ ආරක්‍ෂාව තර කෙරේ

Mohamed Dilsad

කළමනාකාර සහකාර නිලධාරිනියකට පහරදුන් ඉන්ජිනේරු නිලධාරියා අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment