දේශීය

සිව්වන වරටත් ඉන්දියාවෙන් ඖෂධ තොගයක් ලංකාවට [PHOTOS]

(UTV| කොවිඩ් 19) – ඉන්දියාවෙන් පරිත්‍යාග කළ අත්‍යාවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය උපකරණ තොගයක් රැගත් විශේෂ ගුවන් යානය අද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.

ඉන්දියාව මෙරටට පරිත්‍යාග කළ සිව්වන ඖෂධ තොගය මෙයවන අතර , එය ටොන් 12.5 ක බරකින් යුක්තය.

මෙම ඖෂධ තොගය සමග ශ්‍රී ලංකාවේ නව ඉන්දීය මහ කොමසාරිස් ලෙස පත් කර ඇති ගෝපාල් බාග්ලේ මහතා ද ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

Related posts

අඩු ආදායම්ලාභීන්ට මූල්‍යමය සහ ද්‍රව්‍යමය සහන රැසක් [PRESS RELEASE]

Mohamed Dilsad

ලංකාවේ මුළු කොරෝනා ආසාදිතයන් 2000 ඉක්මවයි

Mohamed Dilsad

සිංගප්පූරුවේ රැදී සිටි ලාංකිකයින් 291 ක් දිවයිනට

Mohamed Dilsad

Leave a Comment