විදෙස්

ඉන්දියාවේ බන්ධනාගාරයක රැඳවියන්ටත් කොරෝනා

(UTV | ඉන්දියාව) – ඉන්දියාවේ මුම්බායි හි බන්ධනාගාරයක රැඳවියන් 77 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම බන්ධනාගාරයේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් 26 දෙනෙකුටද වෛරසය ආසාදනය වී ඇති බවයි.

මේ හේතුවෙන් බන්ධනාගාරය ආශ්‍රිත ප්‍රදේශය හුදෙකලා ප්‍රදේශයක් බවට පත් කර ඇති අතර එහි අනෙකුත් සේවකයින්ට ද බන්ධනාගාරයෙන් පිටතට යාම තහනම් කර තිබේ.

ආසාදනයට ලක්වූ බන්ධනාගාර රැඳවියන් සහ සේවකයින් මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව සඳහන්.

Related posts

චිලී රාජ්‍යයට රික්ටර් මාපකයේ 6.7 ක භූ කම්පනයක්…

Mohamed Dilsad

සුඩාන අගමැති ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

ඉතාලියේ වසා දැමුණු අවන්හල් , රූපලාවන්‍යාගාර විවෘත කිරීමට යයි

Mohamed Dilsad

Leave a Comment