සේයා පුවත

ජාතික වෙසක් උත්සවයේ පරිත්‍රාණ ධර්ම දේශනාව ජනපති සහභාගිත්වයෙන්

(UTV | කොළඹ) – හොරණ, ගෝනපොල ඔලබොඩුව ඓතිහාසික රාජමහා විහාරස්ථානයේ දී ජාතික වෙසක් උත්සවය නිමිත්තෙන් ඊයේ (07) පැවති සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ද සහභාගී වී තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ විහාරස්ථානයට පැමිණි ජනාධිපතිවරයා විහාරාධිපති පූජ්‍ය උඩුවේ හේමාලෝක හිමියන් බැහැදැක කෙටි පිළිසඳරක නිරත වූ බවයි.

Related posts

2020 ඔස්කාර් සම්මානලාභීන්

Mohamed Dilsad

නිවසේ සිට නිරෝධායනය වන්නේ කෙසේද

Mohamed Dilsad

වැඩි කෘෂි අස්වැන්නකට ජනපතිගෙන් යෝජනා

Mohamed Dilsad

Leave a Comment