දේශීය

ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයෙන් ලංකාවට බලපෑම් නැහැ [RELEASE]

(UTV| ඉන්දුනීසියාව) –  ඉන්දුනීසියාවේ බන්ඩා මුහුද අසල රික්ටර් මාපකයේ ඒකක 6.9 ක භූමිකම්පාවක් හටගෙන ඇත.

නමුත් එමගින් ශ්‍රී ලංකාවට කිසිඳු බලපෑමක් නොමැති බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

 

 

Related posts

ආචාර්යය අශෝක රංවලගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ කතානායක ධූරයට ආණ්ඩුවෙන් යෝජනා කිරීමට නියමිත පුද්ගලයා මෙන්න

Editor O

ආනයනික අර්තාපල් බද්ද ඉහළට

Mohamed Dilsad

පාකිස්තානයෙන් බාස්මතී ආනයනයට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment