දේශීය

නාවික සෙබලුන් 8 දෙනෙක් සුවය ලබා පිටව යයි

(UTV | කොවිඩ් 19) – කොරෝනා වෛරසය වැළඳී ප්‍රතිකාර ලබමින් සිටි තවත් නාවික හමුදා සෙබලුන් 8 දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා කියා සිටියේය.

ඉන් 7 දෙනෙකු නාවික හමුදා රෝහලින්ද එක් අයෙකු මුල්ලේරියාව රෝහලින්ද ප්‍රතිකාර ලබමින් සිට ඇත.

මේ අනුව සුවය ලැබූ සමස්ත නාවික සෙබලුන්ගේ සංඛ්‍යාව 12 ක් දක්වා ඉහළ යයි.

Related posts

ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු නිකුත් කෙරේ

Mohamed Dilsad

රාජ්‍ය වෙසක් උත්සවය තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

ජපාන විදේශ ඇමති ඇතුළු නියෝජිත පිරිසක් ලබන සතියේ දිවයිනට

Mohamed Dilsad

Leave a Comment