දේශීය

නාවලපිටිය නගර සභාවේ සභාපති ඇතුළු පිරිසට ඇප

(UTV | හැටන්) – රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි නාවලපිටිය නගර සභාවේ සභාපති ඇතුළු අටදෙනෙකු රුපියල් ලක්ෂයක ශරිර ඇප මත මුදා හැරීමට හැටන් මහෙස්ත්‍රාත්වරයා අද (06) නියෝග කර තිබේ.

නිරෝදායන නීති උල්ලංඝනය කරමින් ගිනිගත්හේන, නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ පිහිටි සංචාරක හෝටලයක් තුල මුදලට සුදු ක්‍රීඩාවේ යෙදුනු බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකකාර සභාපති ඇතුළු සැකකරුවන් 08 දෙනෙක් පසුගිය 30 වනදා පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුණි.

Related posts

ජනපති නිවස අසල දී පුද්ගලයෙකු ජීවිතක්ෂයට

Mohamed Dilsad

අද මි.මී 100 ඉක්මවූ වැසි

Mohamed Dilsad

ගිරිඋල්ලේ ප්‍රදේශ දෙකක් හුදෙකලා කරයි[RELEASE]

Mohamed Dilsad

Leave a Comment