දේශීය

ඊයේ වාර්තා වු ආසාදිතයින්ගෙන් 31 ක් වැලිසර නාවික හමුදා කඳවුරේ

(UTV | කෝවිඩ් -19) – ඊයේ (04) දිනයේ වාර්තා වූ කොවිඩ් -19 ආසාදිතයින් 33 දෙනා අතරින් 31 දෙනෙකු වැලිසර නාවික හමුදා කඳවුරේ සාමාජිකයින් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසයි.

අනෙක් දෙදෙනා ඔවුන්ගේ සමීපතමයන් වන බව ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

ඒ අනුව මේ වන විට මෙරටින් වෛරස ආසාදිතයින් 751 දෙනෙකු හඳුනා ගෙන තිබේ.

Related posts

නේපාලයේ සිටි ලාංකික සිසුන් රැගත් ගුවන් යානය දිවයිනට

Mohamed Dilsad

හෝමාගම බිහිසුණු රිය අනතුරක්

Mohamed Dilsad

රට අනතුරේ – ත්‍රෛනිකායික මහනාහිමිවරුනි මැදිහත්වන්න විමල්ගෙන් ලියමනක්

Editor O

Leave a Comment