විදෙස්

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් දිනෙන් දින ඉහළට

(UTV | කොවිඩ් 19) – ඉන්දියාවේ සමස්ත ආසාදිතයන් ගණන 42,505 දක්වා ඉහළ ගොස් ඇති අතර , එරටින් ඊයේ පමණක් ආසාදිතයන් 2,644 ක් හඳුනාගෙන තිබුණි.

සමස්ත මරණ සංඛ්‍යාව 1,391 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මීට අමතරව අපේක්ෂා කළ මට්ටමට වඩා සීඝ්‍රයෙන් ඇෆ්ගනිස්ථානය තුළ කොවිඩ් 19 වෛරසය පැතිර යනු ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ කාබුල් නගරයේදී අහඹු ලෙස පරීක්ෂාවට භාජන කළ 500 දෙනෙකු අතරින් 150ක්ම ආසාදිතයන් බවට හඳුනාගැනීමත් සමගයි.

 

Related posts

උතුරු කොරියාවේ බස් රථ අනතුරකින් 36ක් මරුට

Mohamed Dilsad

මලයාසියානු මන්ත්‍රීවරුන්ට වත්කම් හෙළි කරන්නැයි අගමැතිගෙන් බලපෑම්

Mohamed Dilsad

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් යළි ඉහළට

Mohamed Dilsad

Leave a Comment