කලා

විරසකව සිටි ෂාරුක් හා අයිශ්වර්යා එකම කතා මාලාවක

(UTV | ඉන්දියාව) – සුපිරි බොලිවුඩ් සිනමා නළුනිළි යුවලක් වන ෂාරුක් ඛාන් හා සුරූපී නිළි අයිශ්වර්යා රායි ඉදිරියේදී ‘නෙට්ෆිලික්ස්’ නිෂ්පාදන සමාගම විසින් නිර්මාණය කරන ටෙලි නාට්‍යය කතා මාලාවක් සඳහා එක්වීමට කැමැත්ත පළ කර ඇතැයි බොලිවුඩ් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම දෙපළ කාලයක් පුරාවට යම් යම් හේතූන් මත විරසකව සිටි නමුත් දැන් වන විට යළිත් මිතුරන් බවට පත්ව ඇත.

කතාමය ස්වරූපයක් ගන්නා මෙම ටෙලි නාට්‍යය මාලාව කොටස් ඉතා සුළු ප්‍රමාණයකින් සමන්විත එකක් බව සඳහන් වේ.

අයිශ්වර්යා හා ෂරුක් අවසන් වරට රංගනයෙන් දායක වූයේ කරන් ජෝහර්ගේ ‘ඈ දිල් හයි මුෂ්කිල්’ චිත්‍රපටයේය.

Related posts

Kaithi 02 නැරඹීමට සූදානම්ද?

Mohamed Dilsad

ප්‍රියංකාගේ ‘සෝනා’ ඇමරිකාවේදී විවෘත වෙයි

Mohamed Dilsad

රිෂි කපූර්ගේ අභාවයෙන් රන්බීර්ගේ විවාහය යළිත් කල් යයි

Mohamed Dilsad

Leave a Comment