විදෙස්

ප්‍රංශය පනවා තිබූ හදිසි සෞඛ්‍ය තත්ත්වය දීර්ඝ කෙරේ

(UTV | ප්‍රංශය) – ප්‍රංශය පනවා තිබූ හදිසි සෞඛ්‍ය තත්ත්වය ලබන ජූලි 24 වනදා දක්වා දීර්ඝ කර තිබේ.

ඒ කොරෝනා ගෝලීය වසංගතය හේතුවෙන්.

ප්‍රංශ රජය ප්‍රකාශ කළේ දැනට පනවා ඇති සීමාවන් අර්ධ වශයෙන් ඉවත් කිරීමෙන් පසුව වුවද කොරෝනා වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා ලබාදී ඇති උපදෙස් දැඩිව ක්‍රියාත්මක බවයි.

ප්‍රංශයෙන් මේ වනවිට කොරෝනා ආසාදිතයන් එක්ලක්ෂ 68,693ක් වාර්තාවී ඇති අතර, මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 24,895ක් ලෙසයි

Related posts

ඇමරිකාවට එරෙහි යුරෝපා බදු අද සිට

Mohamed Dilsad

ට්විටර් සමාජ ජාලයට චෝදනාවක්

Mohamed Dilsad

එක්සත් රාජධානියේ කාලගුණය තවමත් අයහපත්

Mohamed Dilsad

Leave a Comment