දේශීය

ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පිරිස 46,000 ඉක්මවයි

(UTV | කොළඹ) – අද (04) පෙරවරු 6 න් අවසන් වූ පැය 24 තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 1,169 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ එම කාලය තුළදී රථවාහන 314ක්ද පොලීසිය තම භාරයට ගෙන ඇති බවයි.

මේ දක්වා ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති මුළු සංඛ්‍යාව 46,284 ක් වන අතර එම කාලය තුළදී රථවාහන 12,013ක්ද පොලීසිය තම භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

පොලිස් සිරමැදිරියේ සිටි සැකකරුවෙක් සියදිවි හානි කර ගනී

Mohamed Dilsad

අයථා ලෙස උපයාගෙන ඇති දේපළ රාජසන්තක කිරීම සඳහා වූ යෝජනාවක් පාර්ලිමේන්තුවට ළඟදීම

Editor O

විශ්වවිද්‍යාලවලට සිසුන් 40,000ක් ලියාපදිංචිවෙලා

Editor O

Leave a Comment