දේශීය

අවසන් වරට හමුවූ ආසාදිතයන්ගෙන් 11 දෙනෙකු නාවික හමුදාවේ

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – ඊයේ (03) දිනයේ වාර්තා වු ආසාදිතයින් 13 දෙනාගෙන් ආසාදිතයින් 11 දෙනෙකුම වැලිසර නාවික හමුදා කඳවුරේ සිටි නාවිකයන් බව යුද හමුදාපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

සෙසු ආසාදිතයින් දෙදෙනා නාවික හමුදා සමාජිකයින්ගේ සමීපතමයින් බවද හමුදාපතිවරයා පැවසීය.

මෙරටින් හඳුනා ගැණුනු කොවිඩ් නයින්ටීන් ආසාදිතයින්ගේ ගණන 718ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

පාරිභෝගිකයින් ට විශේෂ දැනුම්දීමක්

Mohamed Dilsad

අදත් පැය 03 යි විනාඩි 45 ක උපරිම විදුලි කප්පාදුවක්

Mohamed Dilsad

මුකුත් නැති නිධානය

Editor O

Leave a Comment