විදෙස්

ඉරානයේ දේවස්ථාන හෙට සිට යළි විවෘතයි

(UTV | ඉරානය) – කොරෝනා වසංගතය හේතුවෙන වසා දැමුණු දේවස්ථාන හෙට සිට විවෘත කිරීමට ඉරානය තීරණය කල බව ඉරාන ජනාධිපති හසන් රවුහානි ප්‍රකාශ කළේය.

ඔහු මේ බව සඳහන් කළේ කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා ස්ථාපිත කළ කාර්ය සාධක බලකායේ රැස්වීමක් අමතමින්.

ඒ අනුව ඉරානයේ ජනපද 132ක පිහිටා ඇති දේවස්ථාන හෙට (04) සිට විවෘත කෙරෙනු ඇති.

Related posts

රැජිනගේ අභාවයෙන් පසු ලොව පුරා ප්‍රභූ නීතිඥයන් රැසකට තනතුරු අහිමි වෙයි

Mohamed Dilsad

මගී නෞකාවක් පෙරළී 38ක් අතුරුදන්

Editor O

එම් කරුණානිධි අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

Leave a Comment