දේශීය

මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව තවත් ඉහළට

(UTV | කෝවිඩ් -19) – නව කොරෝනා ආසාදිතයෙකු වාර්තා වීමත් සමඟ මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 707 දක්වා ඉහළ ගොස් තිබේ.

වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව ද 184දක්වා ඉහළ ගොස් ඇති බවයි.

Related posts

කොවිඩ් ආසාදිත බන්ධනාගාර රැඳවියන් ගණන 270 ඉක්මවයි

Mohamed Dilsad

පාසල් යළි ආරම්භය සම්බන්ධයෙන් වන තීරණය

Mohamed Dilsad

විදෙස් රටවලින් පැමිණි ශ්‍රී ලාංකිකයින් 179ක් නිරෝධායනයට යොමු කරයි

Mohamed Dilsad

Leave a Comment