දේශීය

පළා යාමට උත්සාහ කළ රැඳවූවෙකු ජීවිතක්ෂයට

(UTV | කොළඹ ) – පලායාමට උත්සහ කිරිමේදී සිදු වූ අනතුරකින් මහර බන්ධනාගාරයේ රැදවියෙකු මියගොස් තිබේ.

පලායාමට උත්සහ කළ තවත් රැදවියන් 06 දෙනෙකු බන්ධනගාර ආරක්ෂක අංශ විසින් සිය භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න පැවසුවේය.

අද (03) අළුයම තුනට පමණ මහර බන්ධනාගාරයේ රැදවියන් 07 දෙනෙකු ලණු හා ඇද ඇතිරිලි ආදියෙන් බන්ධනාගාර තාප්පයෙන් පැනයාමට උත්සහ දරා තිබේ.

Related posts

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 73,000ක් දිවයිනට

Mohamed Dilsad

අසර්බයිජානයේ ගින්නකින් ශ්‍රී ලාංකික සිසුවියන් තිදෙනෙක් මරුට [PHOTOS]

Mohamed Dilsad

20 වන සංශෝධනය ලබන සතියේ පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

Leave a Comment