දේශීය

පළා යාමට උත්සාහ කළ රැඳවූවෙකු ජීවිතක්ෂයට

(UTV | කොළඹ ) – පලායාමට උත්සහ කිරිමේදී සිදු වූ අනතුරකින් මහර බන්ධනාගාරයේ රැදවියෙකු මියගොස් තිබේ.

පලායාමට උත්සහ කළ තවත් රැදවියන් 06 දෙනෙකු බන්ධනගාර ආරක්ෂක අංශ විසින් සිය භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න පැවසුවේය.

අද (03) අළුයම තුනට පමණ මහර බන්ධනාගාරයේ රැදවියන් 07 දෙනෙකු ලණු හා ඇද ඇතිරිලි ආදියෙන් බන්ධනාගාර තාප්පයෙන් පැනයාමට උත්සහ දරා තිබේ.

Related posts

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ

Mohamed Dilsad

මහජන උපයෝගීතා කොමිසමේ විශේෂ මාධ්‍ය හමුවක්

Mohamed Dilsad

රෝහිනී කවිරත්න මන්ත්‍රීවරියගේ ප්‍රකාශයෙන්, නියෝජ්‍ය ඇමති හේවගේට කෙඳිරි ගෑවෙයි

Editor O

Leave a Comment