දේශීය

හොරණ කර්මාන්ත ශාලා කිහිපයක කටයුතු තාවකාලිකව අත්හිටුවයි

(UTV | කෝවිඩ්-19) – හොරණ බොරළුගොඩ අපනයන සැකසුම් කලාපයේ කර්මාන්ත ශාලා කිහිපයක කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබේ.

ඒ කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙකු හඳුනාගැනීමත් සමඟයි.

අදාළ අපනයන සැකසුම් කලාපයේ එක් කර්මාන්ත ශාලාවක ආපන ශාලාවක සේවය කළ පුද්ගලයෙකුට වෛරසය ආසාදිත වී ඇති බවට හදුනාගත් බව කළුතර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය උදය අයි.රත්නායක සදහන් කළේය.

Related posts

ව්‍යාපාරවලට ණය සහන ලබා ගැනීමේ කාලසීමාව දීර්ඝ කරයි

Mohamed Dilsad

පාර්ලිමේන්තු ඡන්දයට කුසපත් ඇදීමක්

Editor O

‘යුවැන් වාන්ග් 5 පර්යේෂණ සිදුවෙන්නේ ජගත් නීතිරීති වලට අනුව’

Mohamed Dilsad

Leave a Comment