දේශීය

රාජකාරී වල සිටින පොලිස් නිලධාරීන් PCR පරීක්ෂාවට [VIDEO]

(UTV | කොළඹ) – කොරෝනා මැඩලීමේ කටයුතුවලදී අවධානම් රාජකාරී වල යෙදෙන පොලිස් නිළධාරින් පී සී ආර් පරීක්ෂණවලට භාජනය කිරීමට පියවර ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ අද (30) කොළඹදී පැවති මාධ්‍යයට අදහස් දක්වමින්.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඊට අනුමැතිය ලබා දී ඇති අතර ඇදිරි නීති සමයේදී පොලීසිය ක්‍රියාත්මක කළ වෙනත් මෙහෙයුම් සම්බන්ධයෙන්ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් මෙලෙස කරුණු පැහැදිලි කළේය.

Related posts

තවත් කොරෝනා ආසාදිතයින් 263ක්

Mohamed Dilsad

විදෙස් ගමන් බලපත්‍ර 98ක් සමග තිදෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලය තාවකාලිකව වැසේ

Mohamed Dilsad

Leave a Comment