දේශීයව්‍යාපාරික

ගොවීන්ට අවශ්‍ය පොහොර ලබාගැනීම සඳහා බිලියන 10 ක මුදලක්

(UTV| කොළඹ) – බිලියන 10 ක මුදලක් පොහොර මෙටි‍්‍රක් ටොන් එක්ලක්ෂ 50,000 ක් ගොවීන්ට ලබාදීම සඳහා වෙන් කළ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන අද (30) ප්‍රකාශ කළේය.

ඒ අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

මැයි 20 වනදා සිට ගොවීන්ට මෙම පොහොර බෙදාදෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

සූජීව සේනසිංහ මහතාගේ කොල්ලුපිටිය නිවස පොලිසියෙන් සෝදිසි කරයි. – සැක කටයුතු කිසිවක් හමුවී නැහැ.

Editor O

සේරුවාවිල නාහිමියෝ කොවිඩ් වැළඳී ඉන්දියාවේදී අපවත් වෙති

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිත පිරිස යළි ඉහළට

Mohamed Dilsad

Leave a Comment