කලාවිදෙස්

හින්දි සිනමාවේ තවත් දැවැන්තයෙකු අභාවප්‍රාප්ත වෙයි

(UTV | බොලිවුඩ් ) – ප්‍රවීන ඉන්දීය රංගනවේදීයෙකු වන රිෂි කපූර් අභාවප්‍රාප්ත වී තිබේ.

ඉන්දිය මාධ්‍ය වාර්තා කරන ආකාරයට මුම්බායිහි පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබිමින් සිටියදී ඔහු මිය යන විට 67 වන වියෙහි පසු විය.

Related posts

මියන්මාර ඛේදවාචකයෙන් මියගිය ගණන තුන් දහස ඉක්මවයි – මුදා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව

Editor O

මේඝා ආකාෂ් බොලිවුඩ් සිනමාවට

Mohamed Dilsad

ඉරාන රජයට එරෙහි විරෝධතා උග්‍ර අතට

Mohamed Dilsad

Leave a Comment