දේශීය

කෙටි කාලීන හා සුළු වැරදි නඩු කටයුතු විද්‍යුත් ක්‍රමවේදයකින්

(UTV | කෝවිඩ්-19) – අධිකරණ අමාත්‍යාංශය විසින් කෙටි කාලීන හා සුළු වැරදි සදහා බන්ධනාගාර ගත කර ඇති රැදවියන්ගේ නඩු කටයුතු විද්‍යුත් ක්‍රමවේදයක් ඔස්සේ සිදු කිරීමට අදාල නියමු ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

මේ සදහා ටෙලි ප්‍රසන්ස් ෆෝ කේ තාක්ෂණය යොදා ගැනීමට අපේක්ෂිතයි.

Related posts

රාජිත සේනාරත්නට එරෙහි ප්‍රතිශෝධන පෙත්සමේ තීන්දුව හෙට

Mohamed Dilsad

ජනපතිගෙන් විශේෂ ආරාධනයක්

Mohamed Dilsad

වැලිසර මාරක අනතුර – පිය පුතු දෙපළ රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment