දේශීයප්‍රමුඛ පුවත 1

අද රාත්‍රියේ සිට මුලු දිවයිනටම ඇඳිරි නීතිය

(UTV | කෝවිඩ්-19) – අද (30) රාත්‍රී 8 සිට ලබන සඳුදා (04) අලුයම 5 දක්වා මුලු දිවයිනටම ඇඳිරි නීතිය පැණවීමට නියමිතයි.

ඊයේ (29) රාත්‍රී 8 ට පැණවූ ඇඳිරි නීතිය කොළඹ , ගම්පහ , කලුතර සහ පුත්තලම හැර අනෙක් දිස්ත්‍රික් 21 සඳහා අද අලුයම 5 ට ඉවත් කෙරුණා.

Related posts

හදිසි ආපදා තත්ත්වයක දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහයෝගය ලබාදෙන බවට සහතිකයක්

Mohamed Dilsad

බේකරි කෑම මිල ගැන දැනුම්දීමක්

Editor O

නීතීඥ ගුණරත්න වන්නිනායක ට ඇප

Editor O

Leave a Comment