දේශීය

ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පිරිස තවදුරටත් ඉහළට

(UTV | කොළඹ) – අද (27) උදෑසන 6.00 අවසන් වූ ගත වූ පැය 24 තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 1,309 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොාට්ඨාසය සඳහන් කරයි.

එයින් පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 348 ක් බව සඳහන්.

එම කොාට්ඨාසය පැවසුවේ මේ දක්වා කාලසීමාව තුළ පුද්ගලයින් 39,875 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, පොලිස් භාරයට පත්වූ වාහන සංඛ්‍යාව 10,257ක් බවයි.

Related posts

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වැසේ

Mohamed Dilsad

නිදහස් පක්ෂය ජනපති සමඟ ඇති කරගත් ගිවිසුම [AGREEMENT]

Mohamed Dilsad

46 වන කොවිඩ් ආසාදිතයාගේ මරණයත් වාර්තා වෙයි

Mohamed Dilsad

Leave a Comment