දේශීය

නිරෝධායන කඳවුරුවල පිරිස 3000 ඉක්මවයි

(UTV | කොළඹ ) – යුද හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසන ආකාරයට ත්‍රිවිද හමුදාව විසින් ක්‍රියාත්මක කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුල තවදුරටත් පුද්ගලයන් 3053 දෙනෙකු නිරෝධායනය ක්‍රියාවලියේ පසුවන බවයි.

මේ වන විට පුද්ගලයන් 4507 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර නිවෙස් බලා පිටත්ව ගොස් ඇති බව කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීමෙන් ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ඊයේ (26) පැවති මාධ්‍ය හමුදාවේදී ඔහු සඳහන් කළේය.

Related posts

කුවේට් රාජ්‍යයේ රැඳී සිටින කාන්තාවන් පිරිසකගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශ වෙබ් අඩවියේ රාජ්‍ය ලංඡනය විකෘති කරලා…?

Editor O

උසස් පෙළ සැප්තැම්බර් මුල ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment