දේශීය

කුවේට් රාජ්‍යයේ රැඳී සිටින කාන්තාවන් පිරිසකගෙන් ඉල්ලීමක්

(UTV | කොළඹ) – කුවේට්හි තානාපති කාර්යාලයේ රැඳී සිටින ශ්‍රී ලාංකික කාන්තාවන් 75 ක පමණ පිරිසක් යළි මෙරටට ගෙන්වා ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටියි.

එමෙන්ම රැකියා සඳහා රුමේනියාවේ බිහාරෝ ප්‍රාන්තයේ ඔරිඩියා නගරයට ගොස් සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක් ද තමන්ව යළි මෙරටට ගෙන්වා ගන්නා ලෙසට රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

Related posts

එළවළු මිළ ඉහලට

Mohamed Dilsad

අයිඑම්එෆ් එකඟතා ආරක්ෂා කරමින් ඉදිරි වසර දෙක තුළ ජනතාවගේ බදු බර සැහැල්ලු කරනවා – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

Editor O

අද සිට සැප්. 16 දක්වා විදුලිය කැපෙන්නේ මෙහෙමයි

Mohamed Dilsad

Leave a Comment