ව්‍යාපාරික

රන් මිල නුදුරේදීම පහළ බසිනු ඇති බවට අනාවැකි

(UTV | කොළඹ) – ඉහළ මට්ටමක පවතින ලෝක වෙළඳපොලේ රත්‍රන් මිල ඉතා ඉක්මනින් සමනය වනු ඇති බව විශ්ලේෂකයන් පෙන්වා දෙයි.

කොරෝනා වෛරස් ගෝලීය වසංගතයත් සමඟ සුරක්ෂිත ආයෝජනයක් ලෙස රන් මිල කැපී පෙනෙන ලෙස ඉහළ යාමක් දක්නට ලැබුණි.

Related posts

ජනතාවට සහන මිලට පොල් ලබා දීමේ වැඩපිළිවෙළක් අරඹයි

Mohamed Dilsad

පාකිස්තාන ගුවන් සේවයට යුරෝපා ගුවන් තහනම තවදුරටත්

Editor O

දිවා ඉඩමේ වාසනාව අටවන අදියරේ ජයග්‍රාහකයින් මෙන්න

Mohamed Dilsad

Leave a Comment