දේශීය

නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානය හෙට වැසෙයි

(UTV | කොවිඩ් 19) – හෙට (26) දිනයේ දී නාරාහේන්පිට විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය විෂබීජහරණය සඳහා වසා තැබෙන බව එහි කළමනාකරු ප්‍රශාන් රාජපක්ෂ මහතා පවසා සිටී.

විෂබීජහරණය කිරීමෙන් අනතුරුව ලබන සඳුදා දිනයේ සිට යළි ආර්ථික මධ්‍යස්ථානය විවෘත කෙරෙන බව කළමනාකරතුමා සඳහන් කළේය.

Related posts

කොළඹ ප්‍රදේශ කිහිපයකට හදිසියේ ජල කප්පාදුවක්

Mohamed Dilsad

මොරටුව නගරාධිපති රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

රාජිතගේ පෙත්සමට දින නියම වේ

Mohamed Dilsad

Leave a Comment