දේශීය

නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානය හෙට වැසෙයි

(UTV | කොවිඩ් 19) – හෙට (26) දිනයේ දී නාරාහේන්පිට විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය විෂබීජහරණය සඳහා වසා තැබෙන බව එහි කළමනාකරු ප්‍රශාන් රාජපක්ෂ මහතා පවසා සිටී.

විෂබීජහරණය කිරීමෙන් අනතුරුව ලබන සඳුදා දිනයේ සිට යළි ආර්ථික මධ්‍යස්ථානය විවෘත කෙරෙන බව කළමනාකරතුමා සඳහන් කළේය.

Related posts

ගංගාරාමයේ නවම් මහා පෙරහැර ඇරඹේ

Mohamed Dilsad

රුපියලේ අගය තවත් පිරිහේ

Mohamed Dilsad

මංගල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට

Mohamed Dilsad

Leave a Comment