දේශීය

අන්තර් පළාත් බස් සේවා නැවත දැනුම් දෙන තුරු අත්හිටුවයි

(UTV | මහනුවර) – ලබන සඳුදා සිට අන්තර් පළාත් බස් සේවා නැවත දැනුම් දෙන තුරු අත්හිටුවීමට තීරණය කර තිබේ.

හිටපු ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා අද (25) මහනුවර පැවති මාධ්‍ය හමුවේදී මේ බව අනාවරණය කළේය.

Related posts

එක්සත් ජාතීන්ගේ මහලේකම්ගේ වාර්තාවට ශ්‍රී ලංකාවෙන් ප්‍රතිචාර

Mohamed Dilsad

හැඳුනුම්පතේ අලුත්ම වෙනස ළඟදීම

Mohamed Dilsad

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් කටඋත්තරයක් ලබා දීමට පැමිණේ

Mohamed Dilsad

Leave a Comment