දේශීය

මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලය සඳුදා සිට යළි විවෘතයි

(UTV | කෝවිඩ් -19) – මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලය ලබන සඳුදා සිට යළි විවෘත කිරිමට තීරණය කර තිබෙන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ.ගමගේ මහතා පවසයි.

ඒ ආණ්ඩුකාර කාර්යාලය තාවකාලික වසා දැමීමට පාදක වූ නාවික හමුදා සෙබලාට කොරෝනා ආසාදනය වී නොමැති බවට තහවුරු වීමත් සමඟයි.

ආණ්ඩුකාර කාර්යාලයේ සේවයට පැමිණි අයෙකු වැලිසර නාවික හමුදා කඳවුරේ සිට පැමිණි සෙබලෙකුගේ ඥාතියෙකු ලෙස හඳුනා ගැනීමෙන් අනතුරුව එම ආණ්ඩුකාර කාර්යාලය තාවකාලිකව වසා දැමීමට ඊයේ පියවර ගැණුනි.

Related posts

MCC ගිවිසුමට නීතිපති අනුමැතිය ලබාදී නැහැ

Mohamed Dilsad

නිව් ඩයමන්ඩ් නෞකාවේ හිමිකරුවන්ගෙන් ශ්‍රී ලංකාවට වන්දියක්

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් සහ ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා අතර හමුවක්

Editor O

Leave a Comment