දේශීය

රෝහල්වල ශල්‍යකර්ම සහ සායන කටයුතු ඇරඹීමට පියවර

(UTV | කොළඹ) – මෙරට රෝහල්වල සිදුකෙරෙන ශල්‍යකර්ම සහ සායන කටයුතු අඛන්ඩව සිදුකරගෙන යාමට නව චක්‍රලේඛයක් රෝහල් වෙත නිකුත් කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පියවර ගෙන තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ කියා සිටියේ අදාළ රෝහල් වල අධ්‍යක්ෂවරුන්ව මේ පිළිබඳව දැනුවත් කළ බවයි.

Related posts

ඉන්ධන සඳහා QR ක්‍රමවේදය අද සිට අහෝසියි

Mohamed Dilsad

රාජ්‍ය ආයතනවල මහජන දිනය හෙට අවලංගුයි

Mohamed Dilsad

නව පාසල් වාරය අද ඇරඹේ

Editor O

Leave a Comment