දේශීය

තවත් ආසාදිතයන් දෙදෙනෙක් සම්පූර්ණ සුවය ලබයි

(UTV| කොවිඩ් 19) – අද (24) දිනය තුළ කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කරයි.

ඒ අනුව සුවය ලැබු සමස්ත රෝගීන් සංඛ්‍යාව 109 ක් දක්වා ඉහළ ‍ගොස් තිබේ.

Related posts

තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් සුවය ලබා පිටව යයි

Mohamed Dilsad

දකුණේ සියලුම සුරාසැල් මුද්‍රා තැබීමට නියෝග

Mohamed Dilsad

මුව ආවරණ නොපැළැදි 162 ක් ස්වයං නිරෝධායනයට

Mohamed Dilsad

Leave a Comment