දේශීය

වැලිසර කඳවුරේ තවත් නාවික හමුදා සෙබළුන් 30 කට කොරෝනා

(UTV | කොවිඩ් 19 ) –  වැලිසර නාවික හමුදා කඳවුරේ තවත් 30 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වි ඇත.

ඒ අනුව සමස්ත සංඛ්‍යාව දැනට 60 ක් දක්වා ඉහළ යනු ඇත.

Related posts

තැපැල් ඡන්ද අයඳුම්පත් භාර ගැනීමේ දින ප්‍රකාශයට පත් කෙරේ

Mohamed Dilsad

යමුණා වෙත්තසිංහ සේවයෙන් පහකිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

Mohamed Dilsad

සීනි, පරිප්පු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල ද කිසිදු හිගයක් නැත

Mohamed Dilsad

Leave a Comment