විදෙස්

ඕස්ට්‍රේලියා ඇමරිකා නායකයින් මුල්වරට හමුවෙයි

(උදයම්,ඕස්ට්‍රේලියාව)  –  ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවීමට සූදානම් වෙයි.

මෙහිදී දෙරටේ නායකයින් මුල්වරට හමුවීම විශේෂත්වයකි.

මෙම හමුව මැයි මස 04 වැනිදා නිව්යෝක් නුවර පැවැත්වෙන දෙවන ලෝක යුධ සැමරුමක් අතරතුර පැවැත්වීමට නියමිතව තිබේ.

ඇමෙරිකානු ජනාධිපති ධූරයට පත් වීමෙන් පසුව දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා පළුදු වී ඇත.

කෙසේ වෙතත් මෙම හමුව දෙරට අතර පවතින මතභේද දුරු කර ගැනීමේ හොද අවස්ථාවක් වනු ඇති බව ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයාගේ අදහසය.

Related posts

නවදිල්ලි නුවරට භූ කම්පන තත්ත්වයකින් බලපෑම්

Mohamed Dilsad

ඊශ්‍රායල සහ පලස්තීනය අතර සටන් විරාමයක්

Mohamed Dilsad

කොරෝනා ව්‍යාපත් විය හැකි තවත් ක්‍රමයක් හඳුනා ගැනේ

Mohamed Dilsad

Leave a Comment