දේශීය

කොරෝනා රෝගීන්ගෙන් සුවය ලැබූ සංඛ්‍යාව ඉහළට

(UTV | කෝවිඩ් -19) – මෙරට තවත් කොරෝනා වෛරසය ආසාදිතයන් දෙදෙනෙකු සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබේ.

ඒ අනුව පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 107ක්.

Related posts

වෑන් රථයක් දුම්රියේ ගැටෙයි

Mohamed Dilsad

හිටපු ඇමති චන්න ජයසුමනගෙන් ඉල්ලීමක්

Editor O

උතුරු මෙක්සිකෝවේ සමාජ ශාලාවක වෙඩිතැබීමක්

Mohamed Dilsad

Leave a Comment