සේයා පුවත

ඉන්දියාවේ රැඳී සිටි ලාංකික සිසුන් රැගත් ගුවන්යානය දිවයිනට

(UTV | කෝවිඩ් -19) – ඉන්දියාවේ සිරවී සිටි ශ්‍රී ලාංකික සිසුන් 101 දෙනා රැගත් ශ්‍රී ලංකන් ගුවන් යානය අද (23) පස්වරු 2.30ට දිවයිනට පැමිණ තිබේ.

ඔවුන් විෂබීජහරණය කිරීමෙන් පසුව , නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට නියමිතයි.

කොරෝනා වසංගතය හේතුවෙන් සිරවී  සිටින ශ්‍රී ලාංකික සිසුන් නැවත ගෙන්වා ගැනීම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවය මීළඟට නේපාලය බලා ගුවන් ගමනක් සැලසුම් කර ඇති බව වාර්තා වේ.

Related posts

Army troops deployed to assist cyclone-affected Uddubaddawa

Mohamed Dilsad

ඉන්දියාව සෞඛ්‍ය සේවකයින්ට ගෞරවය දැක්වූ අයුරු

Mohamed Dilsad

ඉන්දීය නියෝජිතයන් පිරිසක් දිවයින පූරා සංචාරයක

Mohamed Dilsad

Leave a Comment