සේයා පුවත

ඉන්දියාව සෞඛ්‍ය සේවකයින්ට ගෞරවය දැක්වූ අයුරු

(UTV | ඉන්දියාව) – කොරෝනා වසංගතයට එරෙහිව සෞඛ්‍ය සේවකයින්ට ගෞරව දක්වමින් ඉන්දීය සන්නද්ධ හමුදා අද රට පුරා සැමරුම් සංවිධානය කර තිබුණි.

මේ ඉන්දියාව පුරා රෝහල්වලට ඉහළ අහසේ සිට මල් මුදා හරිමින් සෞඛ්‍යය සේවකයින්ට ගෞරවාචාර දැක්වූ ආකාරයයි.

 

Related posts

‘එයිටි ක්ලබ්’ අග්‍රාමාත්‍යතුමාගේ සුරතින් විවෘත වෙයි

Mohamed Dilsad

මාර්ග අනතුරු වැලැක්වීමට පොලිසියෙන් අළුත් වැඩක්

Mohamed Dilsad

දෙවන වරටත් ගිනිගෙන නිවා දැමු නිව් ඩයමන්ඩ් නෞකාව

Mohamed Dilsad

Leave a Comment