දේශීය

දුම්රියේ ගමන් ගන්නා මගීන්ට විශේෂ දැනුම් දීමක්

(UTV | කොළඹ) – අත්‍යවශ්‍ය සේවා සඳහා දුම්රියෙන් පැමිණෙන පිරිස් තම ආයතන ප්‍රධානියා මඟින් ඒ බව තහවුරු කළ යුතු බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

දුම්රිය දෙපාර්තමේන්තුව වෙත අදාළ සේවකයින් ලබාදිය යුතු තොරතුරු සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවක දී පැහැදිලි කළා.

Related posts

සීඅයිඩී එකට වැඩ වැඩිවෙලා, 159 දෙනෙකුගේ ආචාර්යය මහාචාර්යය පට්ටම් හොයන්න වෙලා – පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ

Editor O

නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් ඉන්දීය මහකොමසාරිස් ජනපති, අගමැති හමුවෙයි

Mohamed Dilsad

වෙඩි තැබීමට නියෝග

Mohamed Dilsad

Leave a Comment