සේයා පුවත

පෑලියගොඩ මත්ස්‍ය අලෙවි සංකීර්ණයේ වෙළඳුන් PCR පරීක්ෂණයට

(UTV | කෝවිඩ් -19) – පෑලියගොඩ මත්ස්‍ය අලෙවි සංකීර්ණයේ වෙළඳුන් 500 දෙනෙකු PCR පරීක්ෂණය සඳහා යොමු කර තිබේ.

ඒ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයෙන් මාළු ලබාගත් පිළියන්ඳල ප්‍රදේශයේ වෙළෙන්දෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මෙම පරීක්ෂා කිරීම් සිදුකිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

Related posts

තායිලන්තයේ ගුහාවක සිරවුණු දරුවන් බේරා ගැනීම වෙනුවෙන් ඇදි සිතුවම්

Mohamed Dilsad

ඉන්දීය නියෝජිතයන් පිරිසක් දිවයින පූරා සංචාරයක

Mohamed Dilsad

මහින්ද රාජපක්‍ෂ අගමැති ධුරයේ දිවුරුම් දෙයි

Mohamed Dilsad

Leave a Comment