දේශීයප්‍රමුඛ පුවත 1

මෙරටින් සොයාගත් කොරෝනා ආසාදිතයන් තවත් ඉහළට [UPDATE]

(UTV | කොවිඩ් 19) – ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා ආසාදිතයෙකු හමුවී තිබෙන අතර ඒ අනුව දැනට වාර්තා වන කොරෝනා ආසාධිතයන් ගණන 323 දක්වා ඉහළ යනු ඇත.

(UTV | කොවිඩ් 19) –  නව කොරෝනා වෛරසය වැළදුණු තවත් රෝගියෙක් වාර්තා වූ බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු කොරෝනා ආසාදිතයින් ගණන 322 ක්.

 

Related posts

දුම්රිය අනතුරු ඉහළ යයි

Mohamed Dilsad

ගෑස් කාන්දුවකින් 50ක් රෝහලේ

Mohamed Dilsad

මහනුවර පාසල් දින තුනක් වැසෙයි

Mohamed Dilsad

Leave a Comment