දේශීය

ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පිරිස 34,000 ඉක්මවයි

(UTV | කෝවිඩ්-19) – පොලිසිය විසින් ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 34,956 මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ.

රථවාහන 8,948 ක්ද එම කාලසීමාව තුළ පොලිස් භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේය.

එසේම ඊයේ (21) දහවල් 12 සිට පස්වරු 6 දක්වා පැය 6 ක කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 131 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, පොලිස් භාරයට ගත් වාහන සංඛ්‍යාව 34 කි.

Related posts

බැඳුම්කර වංචාවේ චෝදනා ලැබූ මහ බැංකු නිලධාරීන්ගේ වැඩ තහනම්

Editor O

පාකිස්තානයේ කරච්චි පොලිස් මූලස්ථානයට ත්‍රස්ත ප්‍රහාරයක්

Mohamed Dilsad

කොරෝනා මර්දන වැඩපිළිවෙළ ගැන ජනපති මහා සංඝරත්නය දැනුවත් කරයි

Mohamed Dilsad

Leave a Comment