දේශීය

හෙට ඉන්දියාවේ සිට සිසුන් පිරිසක් දිවයිනට

(UTV | කෝවිඩ්-19) – හෙට (23) දිනයේදී ඉන්දියාවේ අම්රිත්සර් නුවර සිට 101 දෙනෙකු දිවයිනට ළඟා වීමට නියමතව ඇත.

ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනය කරන ආකාරයට ලබන සිකුරාදා ඉන්දියාවේ කොයිම්බතූර් නගරයේ සිට 117 දෙනෙකු සහ කත්මන්ඩු නගරයේ සිට 93 දෙනෙකු මෙරටට පැමිණීමට නියමිතයි.

Related posts

කොළඹ 07න් නාදුනන මල සිරුරක් සොයා ගනී

Mohamed Dilsad

ඉදිරි දිනවල වැසි තත්ත්වයේ වැඩි වීමක්

Mohamed Dilsad

මත්පැන් බලපත්‍ර ගාස්තු දෙගුණයකින් ඉහළ දමයි

Editor O

Leave a Comment