දේශීය

අද හඳුනාගත් ආසාදිතයන් අතර පිලියන්දල ප්‍රදේශයේ මාළු වෙළෙන්දෙක්

(UTV | කොවිඩ් 19) – අද (20) පස්වරුවේ හඳුනාගත් අවසන් කොරෝනා රෝගියා පිලියන්දල ප්‍රදේශයේ මාළු වෙළෙන්දෙක් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

අද දිනයේ හඳුනාගත් ආසාදිතයන් 33 දෙනා සමඟ මේ වන විට මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයන් ගණන 304 ක් දක්වා ඉහළ ගොස් ඇත.

කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් 24 දෙනෙකු එකවර අද හඳුනාගැනුණේ කොළඹ 12, කෙසෙල්වත්ත බණ්ඩාරනායක මාවතෙන්.

Related posts

පොලිස්පති උපකාරක මැදිරිය යළිත්

Mohamed Dilsad

අදත් පැය 03ක් විදුලිය නෑ

Mohamed Dilsad

කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ සජබ මන්ත්‍රීගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි.

Editor O

Leave a Comment