විදෙස්

ඇෆ්ගනිස්ථාන ජනපතිගේ කාර්ය මණ්ඩලයේ පිරිසකට කොරෝනා

(UTV | ඇෆ්ගනිස්ථානය) -ඇෆ්ගනිස්ථාන ජනාධිපති මන්දිරයේ 40 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ පසුගිය සෙනසුරාදා ඇෆ්ගන් ජනාධිපති අෂ්රෆ් ඝානිගේ කාර්ය මණ්ඩලයේ විසිදෙනෙකුට වෛරසය ආසාදනය වූ බවයි.

කෙසේ නමුත් ඇෆ්ගන් ජනාධිපතිවරයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්ද යන්න පිළිබඳ මේ දක්වා එරට රජය කිසිදු අදහසක් දක්වා නැති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

ලිබියානු හිටපු අගමැතිත් ජනාධිපතිවරණය සටනට

Mohamed Dilsad

ට්‍රම්ප් කොරෝනා මර්දන බලකාය අහෝසි කිරීමට තීරණය කරයි

Mohamed Dilsad

සෑම මිනිත්තුවකටම ඇමෙරිකාවේ කොරෝනා ආසාදිත මරණයක්

Mohamed Dilsad

Leave a Comment