දේශීය

බේකරිවලින් 50% ක් හෙට යළි වැඩ අරඹයි

(UTV | කොළඹ) – දිවයිනේ බේකරි නිෂ්පාදන ආයතනවලින් සියයට 50 ක් පමණ වැඩ කටයුතු හෙට (20) යළි ආරම්භ කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

ඒ හෙට ඇදිරි නීතිය ලිහිල් කිරීමත් සමඟයි.

Related posts

යාපනය සරසවියේ බුදුමැදුරක් ඉදිකිරීම ගැන දේශපාලන විරෝධයක්

Mohamed Dilsad

ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් කණ්ඩායම් නායකත්වයට සි.බී රත්නායක

Mohamed Dilsad

ක්‍රිකට් 20-20 ලෝක කුසලාන අවසන් මහා තරඟයට දකුණු අප්‍රිකාව සුදුසුකම් ලබයි.

Editor O

Leave a Comment