දේශීයව්‍යාපාරික

ගොවීන්ට බෝග වර්ග 15කට සහතික මිලක්

(UTV | කොළඹ) – විවිධ බෝග වර්ග වගා කිරීම සඳහා ගොවීන් දිරිමත් කිරීමට බෝග වර්ග 15කට සහතික මිලක් ලබාදී මිලදී ගැනීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

ඒ පිටරටින් භෝග ගෙන්වීම සීමා කිරීමට රජය ගෙන ඇති තීරණය හේතුවෙන්.

බඩ ඉරිඟු, මුං ඇට, උඳූ, කොල්ලු, කව්පි, සෝයා බෝංචි, රටකජු, තල, කුරක්කන්, ලොකු ලුණු, රතු ලුණු, වියළි මිරිස්, අර්තාපල්, කහ සහ ඉඟුරු සඳහා මෙලෙස සහතික මිලක් ලබාදීමට නියමිතයි.

Related posts

මාලිමා ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුට අක්කර 13ක රජයේ ඉඩමක්….?

Editor O

ජයන්ත සමරවීරට වරෙන්තු

Mohamed Dilsad

ඊයේ වැඩි ම ආසාදිතයින් කළුතරෙන්

Mohamed Dilsad

Leave a Comment