දේශීය

ග්‍රාම නිලධාරීවරුන් දීමනා ලබාදීමේ රාජකාරී වලින් ඉවත් වෙන්න සුදානම්

(UTV |කොළඹ) –  රුපියල් 5000 දීමනාව ලබාදිමට අදාළ රාජකාරි කටයුතු වලින් ඉවත් වීමට ග්‍රාම නිලධාරීවරු තීරණය කරති.

රජයේ ග්‍රාම නිලධාරින්ගේ සංගමය පවසන්නේ මෙම 5000 දීමනාව ලබා දීම සම්බන්ධයෙන් එකිනෙකට වෙනස් විවිධ චක්‍රලේඛ තමන් වෙත නිකුත් කර ඇති බවයි.

Related posts

විදුලිබිල යළි ඉහළට

Mohamed Dilsad

ජනපති ප්‍රධානත්වයෙන් 21 ගැන සාකච්ඡාවක්

Mohamed Dilsad

ලෙබනනයේ පිපිරීමෙන් ශ්‍රී ලාංකිකයෙක් තුවාල ලබයි

Mohamed Dilsad

Leave a Comment