ව්‍යාපාරික

ඩොලරයේ විකුණුම් මිල පහළට

(UTV | කොළඹ) – අමෙරිකානු ඩොලරය නැවතත් රුපියල් 200 ට වඩා අඩු අගයක් ගෙන තිබේ.

අද (15) දිනයේදී ඩොලරයක විකුණුම් මිළ සටහන් වූයේ රුපියල් 195 යි ශත 78 ක් වන අතර ගැණුම් මිල රුපියල් 188 යි ශත 51 ක් ලෙස දැක්විණි

Related posts

විසි ලක්ෂ වෙනි සංචාරකයා ශ්‍රී ලංකාවට පැමිණෙයි.

Editor O

කොටස් වෙළෙඳපොළ ගනුදෙනු කාලය හෙට සිට දීර්ඝ කරයි

Mohamed Dilsad

හම්බන්තොට වරායට පැමිණි නැව.

Mohamed Dilsad

Leave a Comment