දේශීයවිදෙස්

ලොව පුරා කොරෝනා අසාදිතයින් ලක්ෂ 20 ඉක්මවයි

(UTV |COVID -19) – ලොව පුරා වාර්තාවන කොරෝනා වෛරස් ආසාධිතයන්ගේ සංඛ්‍යාව ලක්ෂ 20 ඉක්මවා ගොස් තිබේ.

රටවල් 210 කින් ආසාධිතයන් දැනට වාර්තා වේ.

සටහන් වන පුද්ගල මරණ සංඛ්‍යාව 126 753 කි.

Related posts

2024 නියමිත වැඩ ඉක්මනින් අවසන් කරන්න.

Editor O

නීතිපති දෙපාර්තමේන්තුව නව ගොඩනැගිල්ලකට

Mohamed Dilsad

මිල තීරණයට මැදිහත් වෙන්නේ නෑ

Mohamed Dilsad

Leave a Comment